විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයදුම් කරන්නන්ට විශේෂ නිවේදනයක් …

2021 (2022) අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල ප්‍රවේශ සඳහා අයදුම් පත් යොමු කිරීමේදී ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවාව යටතේ නිකුත් කරනු ලබන සහතික ප්‍රතය අත්‍යවශ්‍ය නොවන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි.

ඒ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනය පහතින් දැක්වේ.

RN