යුක්රේනයේ ස්වාධීනත්වයට අත‌ පොවන්න පුටින්ට අයිතියක් නෑ – ජෝ බයිඩන් ලෝක නායකයන් හමුවේ කියයි

Date:

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ව්ලැදිමිර් පුටින් දැඩිලෙස දෝෂදර්ශනයට ලක්කර තිබෙනවා.

යුක්රේනයට ස්වාධීන රටක් ලෙස පැවතීමට ඉඩ ලබාදිය යුතු බවත්, එරට ස්වාධීනත්වයට අත පෙවීමට රුසියාවට කිසිදු අයිතියක් නොමැති බවත් ඇමරිකානු නායකයා අවධාරණය කරනවා.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තය උල්ලංඝනය කිරීමක් ලෙසද බයිඩන් හඳුන්වනවා.

යුක්රේන වෙනුවෙන් තවදුරටත් යුදමය හා මානුෂීය ආධාර සැපයිය යුතු බවද ඇමරිකානු නායකයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව සීමා නිර්ණ කමිටුවට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:2012 සහ 2021 දී පත් කරන ලද කමිටුවල...

පාතාලය කැළඹුනාට ජතික ආරක්ෂවට ප්‍රශ්නයක් නැහැ – ආරක්ෂක ලේකම්

කොළඹ LNW:ජාතික ආරක්ෂාවට මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී...

ඕස්ට්‍රේලියාව සහ ජපානය යුද නැව් සඳහා විශාලතම ආරක්ෂක ගිවිසුමකට!

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාව සහ ජපානය...

කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC අත්අඩංගුවට?

අල්ලස් ලබා ගැනිමට යෑමේදි, කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC...