Monday, September 26, 2022
spot_img
spot_img

Latest Posts

වික්ටර් අයිවන්ගේ පොත්ටික කියෙව්වා නම් හොරු අල්ලගන්න පුළුවන් – විමලවීර දිසානායක (VIDEO)

සෑම විටම පාර්ලිමේන්තුව දෙසට හොරු යන බෝඩ් එක දිගුකරගෙන සිටියද මේ රටේ කෝටි දහස් ගාණක් වංචා කළ රටේ ජන ජීවිතයට තීරණාත්මක බලපෑමක් කළ ආර්ථික අර්බුදයට සම්මාදම් වෙන ක්‍රියාවලිය ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස හෙළිදරව් කරගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා අද (22) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

යන්න වාහනයක් නැති ඉන්න ගෙයක් නැති අය හොරු ලෙස පෙන්වන අතර මේ රටේ ඇති සුඛෝපභෝගී වාහන, ජීවිත,එක රාත්‍රියට ලක්ෂ 10-15 වියදම කරන ව්‍යාපාරිකයෝ පිළිබඳ කිසිවෙකුගේ හෝ විවේචනයක් නොමැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සැබෑ ලෙසම හොරු අල්ලා ගැනීමට අවශ්‍ය නම් වික්ටර් අයිවන්ගේ පොත්ටික කියවීමෙන් ඔවුන් අල්ලා ගත හැකි බවද හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.