ත්‍රීපෝෂ අඛණ්ඩව ලබා දීම වෙනුවෙන් USAID පරිත්‍යාගයක්!

Date:

කොළඹ LNW:ත්‍රීපෝෂ වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහන් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය (USAID) විසින් සෝයා බෝංචි සහ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 4,700ක් ත්‍රීපෝෂ සමාගම වෙත භාරදී තිබේ.

මෙම පරිත්‍යාගය ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ප‍්‍රජාවන්ට සහාය වීම සඳහා ලෝක ආහාර වැඩපිළිවෙල සිදුකරන හදිසි මෙහෙයුම වෙනුවෙන් එක්සත් ජනපදය සපයනු ලබන ඩොලර් මිලියන 20ක පුඵල් සහනාධාරයේ කොටසක් වන බව සඳහන්.

මේ අවස්ථාවට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පාලන සහ අවදානමට ලක්විය හැකි ජනගහන කාර්යාලයේ අධ්‍යක්‍ෂ ඇස්ටා සින්බෝ සහ ලෝක ආහාර වැඩපිළිවෙලෙහි මෙරට නේවාසික නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙරාඞ් රෙබෙල්ලෝ එක්ව සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...