අනුර 09 වැනි විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙයි! (LIVE)

Date:

කොළඹ LNW:09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමට නියමිතයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී එය සිදුවන අතර ඉතා චාම් උත්සයකින් එම අවස්ථාව සංවිධානය කර තිබෙනවා.

කිසිදු සැලැස්මකින් තොරව දැඩි ආරක්ෂාව සපයිමකින් තොරව ධජ පතාක සාමාන්‍ය ආකාරයට එම අවස්ථාව සැලසුම් කිරීමද විශේෂත්වයක්.

දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැර කඩිනම් මැතිවරණයකට යොමු වීම සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...

ජ.වි.පෙ.ට මොකද වුණේ ….?

මම තවදුරටත් ජ.වි.පෙ. මතවාද කරගහගෙන යන්නෙක් නොවුනත් වීරවංශව පක්ෂයෙන්...