පශ්චාත් මැතිවරණ කාලය තුළ වාහන පෙළපාලි සහ පාගමන් ආදිය තහනම්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ (LNW):

පශ්චාත් මැතිවරණ සමය තුළ සතියක් යන තුරු වාහන පෙළපාලි සහ පාගමන් ආදිය තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසා සිටී.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, කිසියම් ආකාරයකින් සාමය කඩකිරීම් සිදු වුවහොත් ඒ සඳහා ද දැඩිව නීතිය ක්‍රියාතම්ක කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට දිට්වා බධාවක් නොවෙයි – ජනපති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: "අපිට මේ ව්‍යසනය මත බොහෝ දේවල්...

ලබන 22 වැනිදා දිවයිනට පැමිණෙන IMF නියෝජිතයෝ!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

සමුගැනීමට පෙර ජනපති හමු වූ අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : මෙරට අමෙරිකා එක්සත්...

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...