පශ්චාත් මැතිවරණ කාලය තුළ වාහන පෙළපාලි සහ පාගමන් ආදිය තහනම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ (LNW):

පශ්චාත් මැතිවරණ සමය තුළ සතියක් යන තුරු වාහන පෙළපාලි සහ පාගමන් ආදිය තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසා සිටී.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, කිසියම් ආකාරයකින් සාමය කඩකිරීම් සිදු වුවහොත් ඒ සඳහා ද දැඩිව නීතිය ක්‍රියාතම්ක කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...