තංගල්ලෙන් සොයා ගත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ගැන තවදුරටත් පුළුල් විමර්ශන!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW

තංගල්ල ප්‍රදේශයෙන් ඊයේ සොයා ගත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන සිදු කරන බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනු අතර තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි දකණු පළාත් භර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයරත්ත මහතා කියා සිටියේ.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ පුද්ගලයින් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වී ඇති බව දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයරත්ත මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය .

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියා සිටියේ මහජනතාවගෙන් මේ වන විට විශාල වශයෙන් පොලීසියට තොරතුරු ලැබෙමින් පවතින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...