*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

35ක් ඇපත් නැතුවම විසිවෙයි!

කොළඹ LNW:2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 38 දෙනාගෙන් 35 දෙනෙකුටම ඇප මුදල අහිමි වී තිබේ.

මැතිවරණ නීතිය අනුව ප්‍රකාශිත වලංගු ජන්ද සංඛ්‍යාවෙන් 12.5%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ජන්ද ලබා ගත හොත් පමණක් ඔවුන්ගේ ඇප මුදල් නිදහස් වන අතර එසේ නොවන්නේ නම් එම ඇප මුදල් රාජසන්තක වන අතර ඒවා මහා භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලට බැර වීම සිදුවෙයි.

ඒ අනුව අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ යන අයගේ ඇප මුදල් පමණක් නිදහස් වීම සිදුවෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan