පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද රාත්‍රියේ ?

Date:

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

නව කැබිනට් මණ්ඩලය අද දිනයේදී පත් කෙරෙනු ඇති අතර එහිදී අමාත්‍යාංශ 15ක් පිහිටුවා එය හතර දෙනෙකු අතර බෙදා ගැනෙනු ඇති. ඉන් අනතුරුව පළමු කැබිනට් රැස්වීම පවත්වා, මහමැතිවරණයක් සඳහා මුදල් වෙන් කිරීමට නියමිත බව සඳහන්.

පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇත්තේ ඉන් අනතුරුව ය.

කෙසේවෙතත් අද දිනයට සැලසුම් කර ඇති කාර්යයන් යම් හෙයකින් ප්‍රමාද වුවහොත් පාර්ලිමේන්තු විසුරුවා හැරීම හෙට දිනයේදී සිදුකෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන ප්‍රහාර සහ ශ්‍රී ලංකා ආර්ථිකය…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවත්...

කමේනිගේ මරණය සමඟ සතුට, භය සහ බලාපොරොත්තුව අතර ඉරානය බෙදී යයි ද? කාන්තාධිපත්‍යය ද හිස ඔසවන හැඩක්!

සටහන – පුලී මාර්තු 01, LNW (කොළඹ): ඉරාන උත්තරීතර නායක අයතුල්ලා...

ජනතාව ඉන්ධන රැස්කිරීම වැළැක්වීමට පොලිසියෙන් පියවර!

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග පවතින අර්බුදකාරී...

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...