විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවානම් හා මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා නම් එයට පූර්ණ සහයෝගය දීමට සූදානම් -නාමල් රාජපක්ෂ

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ (LNW):

ජාතික ජන බලවේගය පවසන ලෙසට විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවානම් හා මැතිවරණ ක්‍රමය එයට තම පක්ෂයේ හා තමාගේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.1994 සිට මේ දක්වා විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට සියළු ජනාධිපතිවරු පැවසුවත් එසේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කිසිවකු කටයුතු නොකළ බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.


මෙසේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවානම් හොදම වෙලාව පත්වී ආසන්න දිනක බවත් නාමල් රාජපක්ෂ පැවසීය.එම නිසා විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට ඇත්ත අවශ්‍යතාවයක් තිබේනම් ප්‍රමාද නොකරන ලෙසත් නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන සුඛෝපභෝගී විදුලි බස් රථ 100ක්

සටහන - රුවන් නෙළුගොල්ල විදුලියෙන් ක්‍රියා කරන නවීන සුඛෝපභෝගී බස්...

අද සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (23) උදෑසන 08.00 සිට දිවයින...

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...