පුවත් හෙට ජනපති ජාතිය අමතයි! September 24, 2024 0 885 FacebookTwitterPinterestWhatsApp රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ (LNW): හෙට (25) රාත්‍රී 7.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව සඳහන් වේ.