IMF ණය මෙම වසර අවසන්වීමට පෙර අනුමත වෙන ලකුණු

Date:

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදයෙන් සහ ණය අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක ණය සහන අපේක්ෂාවෙන් සිටිනවා. මාස කිහිපයක් තිස්සේ මේ පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පැවැත්විණි.

මෙම වසර අවසන්වීමට පෙර අදාල ණය මුදල අනුමත වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂාවෙන් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

ඊයේ මහ බැංකුවේ නිළධාරීන් විසින් ආයෝජකයන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ වී තිබෙන බවයි රොයිටර් වාර්තා කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද සිට බලාත්මකයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ...

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...

ආර්ථික සංවර්ධනයට අලුත් මාවතක් – ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයෙන් තෙයාකාර වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා...

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...