Saturday, June 3, 2023
spot_img

Latest Posts

රුසියානුවෙක් වෙන්න අපේ හමුදාවට එන්න – විදේශිකයන්ට පුටින්ගෙන් ඇරයුම්

රුසියානු ජනතාවගෙන් එල්ල වන දැඩි විරෝධය නොතකා රුසියානු හමුදා ශක්තිය ඉහළ දැමීමට හා යුක්රේනය වෙත අතිරේක හමුදා යැවීමට රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් තීරණය කර තිබෙනවා.

පුටින්ගේ මම තීරණයට එරෙහිව රුසියානුවන්ගෙන් එල්ල වන විරෝධයද දිනෙන් දිනම උත්සන්න වී තිබේ. උත්සන්න වන විරෝධතා පාලනය කිරීම සඳහා තම රට තුළ විරෝධතා තහනම් කිරීමට පවා පුටින් කටයුතු කළේය. කෙසේ නමුත් එම තහනම නොතකා ලක්ෂ ගණන් තවමත් විරෝධතාවල නිරතව සිටී.

මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති විරෝධතාකරුවන් ප්‍රමාණය දහස ඉක්මවා තිබෙනවා.

මේ අතර තම හමුදාවට එක්වන ලෙස පුටින් විදේශිකයන්ගෙන්ද ඉල්ලා සිටිනවා. හමුදා සේවය සඳහා එක්වන සියලු විදේශිකයන්ට රුසියානු පුරවැසිභාවය ලබාදීමටද තීරණය කර තිබේ.

UN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.