කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් 27 වැනි වරටත් සංවිධානය කළ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (25) ආරම්භ විය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් සුබසිංහ, මෙරට චීන තානාපති වේයි හුවාෂියැං යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සමාරම්භක උත්සවයට එක්ව සිටි අතර ඔක්තෝබර් 4 වැනිදා දක්වා පුරා දින 10ක් මෙම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙයි.

මෙම ප්‍රදර්ශනය සෑම දිනකම පෙ.ව. 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ වැලි සමාගමේ හිටපු සභාපති අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : ලංකා මිනරල් සෑන්ඩ්ස්...

තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙරට වනාන්තර පද්ධතිය මතු පරපුරට රක්ෂිත කර...

ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දුනීසියානු ධීවරයින් 25 දෙනෙකු බේරා ගනී

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාවට දකුණින්...

ගොවීන් 1,490කට නියඟයෙන් වූ හානි සඳහා වන්දි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : නියඟය හේතුවෙන් සිදුවූ...