සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): දකුණු කොළඹ, මහනුවර දකුණ, පොළොන්නරුව සහ ත්රිකුණාමලය යන ප්රදේශ කිහිපයකට කෙටි පණිවිඩ මගින් මාසික බිල්පත් ලබාදෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඔක්තෝම්බර් 1 වන දා සිට අදාළ කෙටි පණිවිඩ සේවාව ක්රියාත්මක වනු ඇති අතර, 2024 ජනවාරි මස පළමුවනදා සිට මෙම වැඩසටහන ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව, ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??