අද තියෙන්නෙ මම තමයි හොඳටම කළේ පාර්ට් ටූ – සජිත් ප්‍රේමදාස

Date:

මුදල් පොම්ප කරමින් කෘතිමව නිර්මාණය කරගත් ප්‍රචාරණ යාන්ත්‍රණය තුළින් මීට දෙවසරකට පෙරාතුව පොහොට්ටුව මුළු රටම ඇන්දවූ බවත් එහි ඛේදවාචකයක් ලෙස බංකොලොත් රටක් නිර්මාණය වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

එවැනි ජඩ දේශපාලන ක්‍රමවේදයකින් බලය ලබාගත් වීරයා මෙරට ප්‍රපාතයකට තල්ලු කොට දැමූ පැවසූ විපක්ෂ නායකයා අද එහි දෙවැනි අදියර ලෙස රූකඩ පාලනයක් නිර්මාණය වී ඇතැයිද සඳහන් කරයි.

එදා හිටපු ජනාධිපතිවරයා මම තමයි හොඳටම කළේ කියමින් රට විනාශයට තල්ලු කොට දැමූ බව පවසන සජිත් ප්‍රේමදාස මහතා, අද එහි දෙවැනි අදියර නිර්මාණය වී ඇතැයි ද ප්‍රකාශ කරයි.

විපක්ෂ නායකයා මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...