Saturday, March 25, 2023
spot_img

Latest Posts

රටේ බෙහෙත් නැතත් බෙහෙත් ගන්න ඇප් එකක්

ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය පුද්ගලයන්ට, එම ඖෂධ නිවසේ සිටම සොයා ගැනීම සඳහා විශේෂ ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී තිබෙනවා. මෙඩි සර්ච් නමින් මෙම ජංගම යෙදවුම නම්කර තිබේ.

මෙම යෙදවුම හරහා යම් ඖෂධයක් තිබෙන ලඟම ඔසුසල, ඖෂධයේ මිල ගණන්, මිලදී ගත හැකි ආකාරය ඇතුළු සියලු තොරතුරු ලබාගත හැකිය.

රටපුරා දැඩි ඖෂධ හිගයක් පවතින අතර ඇතැම් අත්‍යවශ්‍ය ඖෂධ සොයා ගැනීම සඳහා දින ගණන් ඖෂධ හල් කරා යාමට සිදුව තිබෙනවා. මෙම ගැටලුවට පිළියමක් ලෙස නව ජංගම දුරකතන යෙදවුම හඳුන්වා දී තිබෙනවා.

UN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.