අධිආරක්ෂිත කලාප නම් කිරීම නීතිවිරෝධීයි – වහාම ගැසට් පත්‍රය ඉල්ලා අස්කර ගන්නැයි මානව හිමිකම් කොමිසම දැනුම් දෙයි

Date:

අධි ආරක්ෂිත කලාප නම් කිරීම නීතිවිරෝධී බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම තීරණය කර තිබෙනවා

ඒ අනුව මානව හිමිකම් කොමිසම ආණ්ඩුව වෙත දැනුම් දී තිබෙන්නේ අධිආරක්ෂිත කලාප නම් කරමින් නිකුත් කළ අංක 2298/53 දරන ගැසට් පත්‍රය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසයි.

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අධිආරක්ෂිත කලාප නම් කිරීම සඳහා රාජ්‍ය රහස් පනත යොදාගත නොහැකි බවයි. එම පනත යොදා ගනිමින් අධිආරක්ෂිත කලාප නම් කිරීම රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමක් ලෙස කොමිසම හඳුන්වනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දණ්ඩ මුක්තිය නසා,යුක්තිය දිනන වසර කරගමු – ප්‍රගීත් එක්නැළිගොඩට යුක්තිය පතා මෝදර කාලි කෝවිලේ අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන්කර වසර 16ක්...

අමෙරිකාවේ දරුණු ශීත කුණාටුව අභියස ගුවන් ගමන් අවලංගුවීම්  8,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

රොගීන් අතහැර එන්න. දේශපාලන පිටියේදී විසදගමු – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වර්ජකයන්ට කියයි.

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:''දේශපාලඥයන් වශයෙන් අපි කරන්නේ...