Wednesday, March 22, 2023
spot_img

Latest Posts

අධි ආරක්ෂක කලාප නම් කිරීමට එරෙහිව සමඟිය ශ්‍රේෂ්ඨාධිකරණයට! (VIDEO)

අධි ආරක්ෂක කලාප නම් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොණුකිරීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා පැවසුවේ රාජ්‍ය රහස් ආරක්ෂා කිරීමේ පනත යටතේ අධි ආරක්‍ෂිත කලාප ඇති කළ නොහැකි බවයි.

එමෙන්ම රාජ්‍ය රහස් ආරක්ෂා කිරීමේ පනතට සාමකාමී විරෝධතා තහනම් කිරීමේ බලයක්ද නැති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ASK

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.