*
Wednesday, May 22, 2024
spot_img

Latest Posts

සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව SYU විරෝධතාවක!

ආණ්ඩුව විසින් යෝජනා කර තිබෙන සමාජ මාධ්‍ය වාරණ පනත් කෙටුම්පත වහාම හකුළා ගන්නා ලෙස බලකරමින් සමාජවාදී තරුණ සංගමය විසින් අද (26) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

සමාජවාදී තරුණ සංගමය නියෝජනය කරමින් තරුණ තරුණියන් පිරිසක් ඊට එක්ව සිටි අතර ඔවුන් දැඩිව අවධාරණය කළේ ආණ්ඩුව මෙම පනත හරහා භාෂණයේ නිදහස අහුරා ඇති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර තිබෙන භාෂණයේ නිදහස සුරක්ෂිත විය යුතු බවටයි ඔවුන් ප්‍රකාශ කළේ.

සමාජ මාධ්‍ය ඇතුළු මාර්ග ගත ක්‍රමවේදයන් නියාමනය කිරීමේ අරමුණින් එම පනත් කෙටුම්පත් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/603/Activists-demand-immediate-cancellation-of-Online-Safety-Bill

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan