පාස්කු ප්‍රහාරයේ වන්දි ගෙවා අවසන් කළ මෛත්‍රී සහ පූජිත්!

0
891

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ (LNW):

මෛත්‍රීපාල සිරිසේන සහ පූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාරයේ වන්දි ගෙවා අවසන් බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි.

පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් යන මහත්වරුන් මීට පෙර තමන්ට නියම වු වන්දි මුදල් සම්පුර්ණයෙන්ම ගෙවා අවසන් කර තිබෙන බව වාර්තා වේ.