විපක්ෂෙ ඉන්නෙ පල් හොරුද ?

විපක්ෂයේ ඉන්නේ පල්හොරුන්ය, පාදඩයන්ය, ආන්ඩුවේ ඉන්නේ සිහිනෙන්වත් වැරදි නොකරන මුනිවරුන්ය. මේ ආන්ඩුවේ දේශපාලන අස්ථානයයි..

ආන්ඩුවට අනුව විපක්ෂයේ සිටින්නේ පල් හොරුන්ය, එබැවින් විපක්ෂයට සවන් දියයුතු හෝ සැලකිල්ලට ගත යුතු නැත. විපක්ෂයට පාර්ලිමේන්තුවේ කාර්යභාරයක් ද නැත. විපක්ෂය කරමින් සිටින්නේ ආන්ඩුවේ ශුද්ධවන්ත සාන්තුවරු විවේචනය කරන මහා පාප කර්මයයි.

මෙවන් දේශපාලන දෘෂ්ටිවාදයක් පවතින තැනක කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නොපවතී..

ඊළඟට ආන්ඩුව විවේචනය කරන ජනතාව ද හොරුන්ට කඩේ යන්නන් ලෙස ලේබල් කෙරේ. මේ හිට්ලර්ගේ උද්දච්ඡ ආර්යවාදයයි, හිට්ලර්ට අනුව තමන්ගෙ කන්ඩායමෙන් පිට අනෙක් උන් ජීවත්විය යුතුද නැත..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...