ජනපති රනිල් හිටපු ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේට අවසන් ගෞරව දක්වයි

Date:

ඉකුත් ජූලි මස ඝාතනයට ලක්වූ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා ගේ අවසන් කටයුතු අද (27) දින ජපානයේ ටෝකියෝ අගනුවර නිපොන් බුඩොකොන් හි පැවති අතර, ඊට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී සිය අවසන් ගෞරව දැක්විය.

මෙම අවස්ථාවට ජනපතිවරයා සමඟ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන්.

මෙම අවස්ථාවට එක්සත් ජනපදයේ උප ජනාධිපතිනි කමලා හැරිස් මහත්මිය ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු රැසක් සහභාගී වී සිටියහ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...