දරුවන් ගැන කණගාටුදායක පුවතක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහනට අනුව වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් 900ක් පමණ හඳුනා ගැනෙන බව පෙන්වා දෙයි.

ළමා පිළිකා රෝගීන් සම්බන්ධයෙන් සෑම වසරකම සැප්තැම්බර් මාසයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව, ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

“උපතේ සිට අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩයේ ඇතිවන පිළිකා තමයි ළමා පිළිකා කියලා හඳුන්වන්නේ. පිරිමි ළමුන් 471 දෙනෙක් සහ ගැහැණු ළමුන් 454 වශයෙන් අලුතින් ළමා පිළිකා රෝගීන් හඳුනාගෙන තිබෙනවා. සෑම වසරකම වගේ රෝගීන් 800ක් 900ක් වගේ හඳුන ගන්නවා. ළමා පිළිකා රෝගීන් ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ කරුණ තමයි බොහෝ පිළිකා ප්‍රතිකාර මගින් සුව කරගන්න පුළුවන්. වැඩිහිටියන්ගේ පිළිකා සමග සැසදීමේදී ළමා පිළිකා 80%ක් 90%ක් සුව කරගැනීමේ හැකියාව තිබෙනවා.” ලෙස ඒ මහතා කියා සිටියේය.

තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...

මෙගාවොට් 1,513ක සූර්ය බලශක්ති ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : පසුගිය වසරේ සිට...

නල්ලූර් හි තිලීපන් ප්‍රතිමාව පොලීසිය ගලවාගෙන යයි

යාපනය, නල්ලූර් හි පිහිටි තිලීපන් ප්‍රතිමාව අද (27) අලුයම...

BREAKING:නාවික හමුදාව උතුරු වෙරලේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...