*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

ඩයමන්ඩ් ලීග් 2024 කාල සටහන නිකුත් වෙයි

ලොව විශිෂ්ඨතම මලල ක්‍රීඩකයින්ට අවස්ථාව හිමිවන ඩයමන්ඩ් ලීග් මලල ක්‍රිඩා තරගාවලියේ 2024 වර්ෂය සඳහා නියමිත දින මේ වන විට නිකුත් කර ඇත.ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ මලල ක්‍රිඩා ඉසව්වන් හී ප්‍රබලයන්ට පමණක් අවස්ථාව හිමිවන මෙම තරගාවලිය සඳහා මේ දක්වා ශ්‍රී ලංකාවෙන් සහභාගි වී ඇත්තේ යුපුන් අබේකෝන් පමණි.
2024 වසරේ දී හ්‍රී ලංකාවේ නැඟී එන යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම දකින්නට ලැබෙන අතර යුපුන් මෙන්ම ඔවුන්ට ද ජාත්‍යන්තර මට්ටමේ තරග අවස්ථා වැඩිවන ආකාරයට වැඩ සැළසුම් කළහොත් 2024 වසරේ නොවුණ ද,2025 වන විට ඩයමන්ඩ් ගෝන් ප්‍රී තරග සඳහා අවස්ථාවක් ලබා ගැනීමට අපහසු නොවනු ඇත.
කෙසේ වුවත් මේ මොහොතේ පැවත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලෙන් පසුව එළැඹෙන කාලය තුළ ඔවුන්ට යම් ආකාරයකින් විදේශ ශිෂ්‍යත්ව සපයා දිය හැකි ක්‍රමයක් අනුගමනය කළ හැකිනම් වැදගත්ය.විශේෂ අධ්‍යයන වැඩ සටහනක් හරහා ජාතික මට්ටමේ ක්‍රීඩකයින්ට සිය පුහුණුවට බාධා නොවන සේ වඩාත් ප්‍රායෝගිකතලයට නැඹුරු වූ ඩිප්ලෝමා පාඨමාලාවන් හෝ ජාතික ක්‍රීඩා විද්‍යායතනය හරහා සකසා දිය හැකි නම් එහි ප්‍රතිපල පදනම් කරගෙන සහ ජාතික මට්ටමේ දක්ෂතා ද සැළකිල්ලට ගෙන ඉහළ දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයට යොමු කළ හැකි වැඩ සැළසුමක් සකස් කිරීමට අදාළ ක්‍රීඩා සංගම් සහ ක්‍රීඩා ප්‍රවීනයන්ගේ ද සහය ඇතිව ක්‍රිඩා අමාත්‍යංශයට ඉදිරියේ දී අවස්ථාව උදා කර ගන්නට අවස්ථාව ඇත.

පහතින් දැක්වෙන්නේ 2024 ඩයමන්ඩ් ලීග් තරග කාල සටහනේ තරග පැවත්වෙන ස්ථාන සහ දිනයි.
Xiamen CHN 20th April 2024
Shanghai CHN 27th April 2024
Doha QAT 10th May 2024
Rabat MAR 19th May 2024
Eugene USA 25th May 2024
Oslo NOR 30th May 2024
Stockholm SWE 2nd June 2024
Paris FRA 7th July 2024
Monaco MON 12th July 2024
London GBR 20th July 2024
Lausanne SUI 22nd August 2024
Silesia POL 25th August 2024
Rome ITA 29th August 2024
Zurich SUI 5th September 2024
Brussels BEL 13th – 14th September 2024

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan