ඇය ජීවත්ව සිටියානම්..

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඇය ජීවත්ව සිටියානම් අද ඇයගේ 47 වැනි ජන්ම දිනය සමරනු ඇති. ඇය ඉතාමත් නිහතමානී සුන්දර කාන්තාවක්. කවුද මේ ඇය ?
හිටපු කතානායක , සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ කරු ජයසූරිය මහතාගේ දියණියයි. ඇය නමින් “ඉන්දිරා ජයසූරිය ” නම් විය.

ඇය මේ වන විට තවත් ජීවිත දහස් ගණනකට ජීවිතය ලබා දී නික්ම ගොස් අවසන්. ඉන්දිරා ජයසූරිය ඇය තවත් එක් කාන්තාවක් විතරක්ම නොවෙයි. ඇය තවත් ජීවිත දහස් ගණනකට ජීවයක් වූ අයෙක්. දාරක ස්නේහය නිසා සිය දරුවා වෙනුවෙන් ජීවිතය කැප කළ කාන්තාවකි.

අද ඇය නිසා දහස් ගණනක් දරුවන්, කාන්තාවන්ට සවියක් වෙන්න ඇයගේ නමින් ඉන්දිරා පිළිකා භාරය ඇති කරලා “සුව අරණ” සුරැකුම් මධ්‍යස්ථානය ඉදිවී ඇති අතර ,ඇයගේ උපන්දිනය වෙනුවෙන් එම සුව අරණ මධ්‍යස්ථානයේ දී පවුලේ ඥාතීන්, සුව අරණ නිලධාරීන්, සහ ප්‍රතිකාර ලබන අය එක්ව සර්ව ආගමික වතාවත් සිදු කරමින්, ගෞරවනීය මහා සංඝරත්නයත් හින්දු, ස්ලාම් හා ක්‍රිස්තියානි පූජකතුමන්ලා ත් මෙහි දී ප්‍රතිකාර ලබන දරුවන්ට ආශිර්වාද ලබා දුන්හ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...