කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ (LNW):

හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්තවී ඇත.

ඔහු මිය යන විට 74 හැවිරිදි වියෙහි වූ පසු විය .

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කුමාර වෙල්ගම මහතා ජීවිතක්ෂයට පත් වූ බව,පවුලේ සමීපතමයින් පවසයි.

දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන දිනය ඉදිරියේදී දැනුම්දෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙන්තර වෙරළින් මතු වූ රු.මි. 703කට අධික අයිස්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව...

ධීවරයින්ටත් විශ්‍රාම වැටුපක්!

කොළඹ LNW: ධීවර ප්‍රජාව වෙත විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට...

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...