*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

විදුලි ගාස්තු අඩුකිරීම සඳහා විශ්ලේෂණයක්!

කොළඹ LNW:විදුලි ගාස්තු අඩු කිරීම ගැන විශ්ලේෂණයක් ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පවසයි.

ජනතාවට උපරිම සහනයක් සැලසෙන පරිදි විදුලිය ගාස්තු අඩු කිරීම නව රජයේ අපේක්ෂාව බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.

එහි වාර්තාව මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කරන අතර මහජන උපයෝගීතා කොමිෂමේ නිල කාලය මේ වනවිට අවසන්ව ඇති අතර ඊට නව සාමාජිකයින් පත් කෙරෙන්නේ නව පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව බව ඔහු ප්‍රකාශ කරයි.

මාස 6කට වරක් විදුලිය ගාස්තු සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ යුතු වුවත් එය විධිමත් පරිදි සිදුවී නොමැති බවද සියඹලාපිටිය මහතා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan