භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ (LNW)

ලබන මස 02 වැනිදා,රුපියල් මිලියන එක් ලක්ෂ 42,500 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කිරීමට නියමිතයි.

මහ බැංකුව ප්‍රකාශ කළේ, එහිදී දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000ක බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි.

එසේම දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 67,500 සහ දින 364 කින් කල් පිරෙන මිලියන 10,000ක බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මදුරාවතී නම් තරු රටාව – භාෂාව මිටින් ගෙන හොම්බට අනින කවි

සාදය සූදානම් කරපු චන්දරේට යන්නම් කියපු ලූලා ඇලෙන් පැනලා...

ශ්‍රී ලාංකිකයින් 10,000 කට තායිලන්තයේ රැකියා අවස්ථා. එරට කැබිනට් අනුමැතියත් ලැබෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් රැකියා සඳහා...

තුසිත හල්ලොලුව රිමාන්ඩ්. වෙඩිතැබිල්ල තුසිතගේම වැඩක් බව පොලීසිය උසාවියට කියයි !

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති...