ගාල්ලේ දී නවසීලන්ත කඩුලු වේල්ලක් කැඩුණු ගාණට දැවෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 28, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයේ නවසීලන්ත පරාජය නැවතිය හැකි එකම බලය වර්ෂාව පමණක් බවට පත් වී තිබේ.ශ්‍රී ලංකාව පළමු ඉණීමට කඩුලු 5 ලකුණු 602 ලබා,නවසීලන්තයට පන්දුවට පහර දීමට කළ ආරාධනා කළ අතර,එහෙත් නවසීලන්ත කඩුලු වේල්ලක් කැඩී ගලනාකාරයට දැවී ගියේ ලකුණු 88 ට මුළු ඉණිමම සීමා කරමින්ය.

ප්‍රභාත් ජයසූරිය ලකුණු 42 ට කඩුලු 6 දවා ගනිමින්,සහ ටෙස්ට් කෝඩුකාර නිශාන් පීරිස් ලකුණු 33 ට කඩුලු 3 දවා ගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන් ගොඩ නැඟූ විශිෂ්ඨ ඉණිමට සිය දායකත්වයද මුසු කළහ.

නවසීලන්තය වෙනුවෙන් හොඳම ඉණිම දියත් කළ මිචෙල් සැන්ට්නර් ලකුණු 29 ක් ලබා නවසීලන්ත ඉණිමේ අවසන් කඩුල්ල නිශාන් පීරිස් ගොදුරු විය.

එසේම ප්‍රභාත් දවා ගත් කඩුලු 6 න් පහක්ම ධනංජය සිල්වා විසින් රැකගත් උඩ පන්දු නිසා වීමද විශේෂ කාරණයකි.කඩුලු රකින්නෙක් නොවන පන්දු රකින්නෙක් එවැනි දස්කම් දැක්වීම දුර්ලභය.

තරගයේ ලකුණු විස්තරයට මෙතැනින් පිවිසෙන්න…..
Live
Sri Lanka vs New Zealand, 2nd Test
New Zealand tour of Sri Lanka

NZ (fo) 88 & 0/1 (1 ov)
SL 602/5d
Devon Conway* 2(3)
Kane Williamson 1(3)
Prabath Jayasuriya 0/3 (1.0 ov)
Day 3 – Session 1: New Zealand trail by 514 runs.

Click here to view more @espncricinfo :https://www.espncricinfo.com/series/sri-lanka-vs-new-zealand-2024-1447091/sri-lanka-vs-new-zealand-2nd-test-1447097/live-cricket-score

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...