ඉන්ධන මිලේ ඇගට දැනෙන වෙනසක් ?

කොළඹ LNW: එළඹෙන 30 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිත අතර පාරිභෝගික ජනතාවගේ ඇගට දැනෙන වෙනසක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

මේ වන විට ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල පහත වැටීම හේතුවෙන් එම සහනය පාරිභෝගික ජනතාවට ලබා දීමේ අරමුණින් එළඹෙන 30 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කරන බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...