රනිල් මහින්දව බලන්න කාල්ටන් නිවසට

එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) දිනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීම සඳහා තංගල්ලේ කාල්ටන් නිවසට යාමට නියමිත බව වාර්තා වේ.

එහිදී ඔවුන් දෙදෙනා ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පුද්ගලික සාකච්ඡාවක නිරත වීමට ද නියමිත බවත් ආරංචිමාර්ග පැවසීය.