කසුන් පුස්සවෙලගේ ˝අපරාධ රාජ්‍යයක් – අසංක්ෂිප්ත පරිඡේදයක් ˝ කෘතිය ජනගත වෙයි! (PHOTOS)

Date:

කොළඹ LNW:මාධ්‍යවේදී කසුන් පුස්සවෙලගේ නවතම කෘතිය වන ˝අපරාධ රාජ්‍යයක් – අසංක්ෂිප්ත පරිඡේදයක් ˝ කෘතිය අද (28) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී එළිදැක්විය.

මෑත ඉතිහාසයේ ආන්දෝලනයට තුඩු දුන්, නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවුණු සිද්ධින් රැසක් පාදක කර ගනිමින් එම කෘතිය රචනා කර ඇත.

මෙම අවස්ථාවේ ප්‍රධාන අදහස් දැක්වීම් ජනධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම විසින් සිදුකරන ලද අතර සභාව මෙහෙයවීම සාහිත්‍යවේදී,ප්‍රවීණ පරිවර්තක චූලානන්ද සමරනායක විසින් සිදුකරන ලදී.

නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවූ අපරාධමය සිදුවීම් ලෙස ගැනෙන සිදුවිම්හි වින්දිතයින් කිහිපදෙනෙක්ද මෙහිදී අදහස් දැක්වීම් සිදුකළේය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි.

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති...

සජිත් සහ එජාප කිහිප දෙනෙක් අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපක්ෂ නායක සමඟි ජන බලවේගයේ නායක සජිත්...

කොළඹ මහ නගරසභාව : කිත්සිරි රාජපක්ෂ අතුරුදන්. මුදලට විකිණිලාද ?

කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම සඳහා හෙට (31)...

පොළොන්නරුව ලෝක උරුම ඇලහැර අමුණට නව පණක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW මහා ගංවතුරෙන්...