සමාජ මාධ්‍ය ජාල වෙත අදහස් ප්‍රකාශ කිරීම : රජයේ නිලධාරීන්ට අනතුරු හඟවන චක්‍රලේඛයක් !

Date:

රජයේ නිලධාරීන් විසින් සමාජ මාධ්‍ය ජාල වෙත අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ආයතන සංග්‍රහයෙහි දෙවැනි කාණ්ඩයේ XLVII වැනි පරිච්ඡේදයේ 6 සහ 7 වැනි වගන්තිවල දැක්වෙන විධිවිධාන අනුගමනය නොකර රජයේ නිලධාරියෙහි විසින් සමාජ මාධ්‍ය වෙත අදහස් පළකිරීම විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට හේතුවන වරදක් බවයි එම චක්‍රලේඛයෙන් දැක්වෙන්නේ.

එසේම දේශපාලන අයිතීන් භුක්ති විඳීමට හිමිකම් නොමැති ශ්‍රේණීන්හි නිලධාරියකු විසින් නොකළ යුතු ක්‍රියාවක් එවන් අයකු විසින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකිරීම ද විනයාකූල ක්‍රියාමාර්ග ගැනීමට හේතුවන වරදක් බවත් එහි දක්වා ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...