Tuesday, November 29, 2022
spot_img

Latest Posts

සෞදි රජුගේ පුත්‍ර සමාගම – අගමැති, ආරක්ෂක ඇමති තනතුරු පුතුන්ට

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහමඩ් බින් සල්මාන් කුමරු එරට අග්‍රාමාත්‍යවරයා ලෙස නම්කර තිබෙනවා. සල්මාන් බින් අබ්දුල්අසීස් රජු විසින් මෙම පත් කිරීම සිදුකර තිබේ. සල්මාන් කුමරු 2017 වසරේ සිට ඔටුන්න හිමි කුමරු ලෙස කටයුතු කරයි.

මේ අතර රජුගේ දෙවැනි පුත්‍රයා වන ඛාලිඩ් කුමරු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා.

UN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.