උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

Date:

උඩුවේ ධම්මාලේක හිමි වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. එම අධිකරණයේ ක්‍රියාත්මක නඩුවක් සඳහා ධම්මාලෝක හිමි පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර තිබේ.

අධික ශබ්දයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම හරහා මහජනයාට බාධා සිදු කිරීම සම්බන්ධයෙන් උඩුවේ හිමිට එරෙහිව මෙම නඩුව පවරා තිබෙන්නේ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පිරිසක් විසිනි.

මෙම නඩුව ඔක්තෝබර් මස 31 වැනිදා යළි කැඳවීමටයි අධිකරණය තීරණය කළේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඒ ගොල්ලො අපිට දෙනනෙ නැහැ,අපි ගන්න ඕනි.‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: ‘ඒ ගොල්ලො අපිට දෙනනෙ...

ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට දින..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මේ වනවිට...

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...