තරුණ හදවත් ලෙඩවීම වැඩිවෙලා !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2020 වසරේ දී රජයේ රෝහල්වල සිදුවු මරණවලින් 52%ක් හෘදයාබාධ හේතුවෙන් සිදුව ඇති බව,සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරීන් බාලසිංහම් මහත්මිය පවසයි. හෘද රෝගී තත්ත්වයන් හේතුවෙන් මියයන සහ රෝහල්ගත වන ප්‍රමාණය කැපී පෙනන ලෙස ඉහළ ගොස් ඇති බවද ඇය පවසයි.

ඇය වැඩි දුරටත් පැවසුවේ,

“2021 මේ හේතුවෙන් රජයේ රෝහල්වල රෝහල්ගත වන සංඛ්‍යාව සහ මරණ දෙකම සඳහන්වෙලා වයස අවුරුදු 18 – 28යි අතර වගේම අවුරුදු 29 – 39 අතරත් කාන්තා පිරිමි දෙගොල්ලෝම ischemic heart disease නිසා රෝහල්ගත වෙලා තියෙනවා. ඒ වගේම සෑහෙන කට්ටියක් මියගිහින් තියෙනවා. මේක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්.”

ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරීන් බාලසිංහම් මහත්මිය මෙම අදහස් පළ කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබගේ අවිඥාණයේ පවා රොකට් එකක් තිබේද ?

අනුර ජනාධිපතිතුමා ඊයේ හුස්ම ගන්නෙත් නැතුව වේගවත් සහ ආක්‍රමණශීලි...

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඩොලර් මිලියන 175ක ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන තීරණයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඇමරිකානු ඩොලර් මිලියන...