*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

වර්තමානයේ පවතින්නේ බුද්ධිගලනයක් නොව බුද්ධිය පලවාහැරීමක් – වෛද්‍ය චමිල් විජේසිංහ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වර්තමානයේ පවතින්නේ බුද්ධිගලනයක් නොව බුද්ධිය පලවාහැරීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.

තවද, ඔහු එහිදී සඳහන් කළේ, පසුගිය වසර එක හමාරක කාලය තුළ වෛද්‍යවරුන් 1,500කට ආසන්න ප්‍රමාණයක් රට හැර ගොස් ඇති බවත් , ඒ හේතුවෙන් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමේ අවදානමක් පවතින බව ද ඊට කඩිනම් විසඳුම් අවශ්‍ය බවයි.

වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේ, පවතින ගැටලුව මේ වනවිට අර්බුදයක් දක්වා වැඩි වී ඇති බවත්, එය ඛේදවාචකයක් දක්වා ගමන් කිරීම නවතා දැමීමට කටයුතු කළ යුතු බවත්ය .

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක දීයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan