එස්.බී ගේ නැමිල්ල!

Date:

කොළඹ LNW:රට ගොඩනැගීමේ හැකියාව වත්මන් නව රජයට ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

රනිල් සහ සජිත් පාර්ශව එකතු වී ජයග්‍රහණය ගැන සිතනවාට වඩා ජනතා විමුක්ති පෙරමුණටම ආණ්ඩුව කරගෙන යාමට සහය දීම හොඳ බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.

”රනිල් පිල සහ සජිත් පිල එකතු කරගෙන ජයග්‍රහණය ගැන හිතන්න ඉඩකඩක් තිබ්බා. ඊට වඩා හොඳයි ජනතා විමුක්ති පෙරමුණට අගමැතිවරයෙක් පතක්රගෙන මේ ආණ්ඩුව කරගෙන යන්න උදව් කරන එක. ඔවුන්ගේ දාර්ශනික පසුබිම ගත්තම මට හිතෙන්නේ ලංකාව නැගිටුවන්න ඉඩකඩ ඔවුන්ට හොඳටම තියෙනවා.”

මේ අතර ගෙදර යා යුතු මැති ඇමතිවරු ගැන ජනතාව ඉදිරියේදී තීරණයක් ගනු ඇති බවද ඔහු කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...