ආණ්ඩුව කරන්නේ බොරුවක්.කවුරු රැවටුනත් අපි රැවටෙන්නේ නැහැ – ගොඩහේවා (VIDEO)

Date:

ආණ්ඩුව විසින් මේ වන විට ගෙන යන ජාතික සභා කතාව බොරුවක් බවත් කවුරු රැවටුනත් සිය කණ්ඩායම රැවටිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පැවසුවේය..

ජාතික සභාවට කිසිදු එකඟතාවක් දක්වා නොමැති අතර එයට සහභාගී නොවන බව මුලින්ම පැවසුවේ තමන් නියෝජනය කරන කණ්ඩායම බවයි ගොඩහේවා මහතා පැවසුවේ.

ඩලස් අලහප්පෙරුම මහතාට සහය දක්වමින් ඔහු ”නිදහස ජනතා සභාව” සමඟ එක්ව සිටින අතර අද (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි ගොඩහේවා මහතා මේ බව සඳහන් කළේ.

ප්‍රකාශ වුණ ආකාරයට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනොනැගුණ අතර ජාතික සභාවකින් යෝජනා වූයේ ද අන්තර්කාලීන ආණ්ඩුවක් වන නමුත් තවමත් සිටින්නේ පරණ ආණ්ඩුවම බව හෙතෙම පැවසුවේය.

වෙනස් වී ඇත්තේ ජනාධිපතිවරයා පමණක් බවයි ඔහු කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...