ජස්වර්ට යළිත් මුල් පුටුවට

Date:

අද පැවති ශ්‍රීලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයෙන් ජස්වර් උමාර් පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස තේරී පත් විය.ලීග 67කින් ජස්වර් උමාර් ඡන්ද 45ක් ලබාගත් අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ දක්ෂිත සුමතිපාල ලබාගත්තේ ඡන්ද 20 ක් පමණි.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ තහනම ඉවත් කරමින් නව පරිපාලනයකට ඉඩ සැකසීම සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ එකඟතාවයන්ට අනුව ක්‍රීඩා අමාත්‍යංශය විසින් පත්කරන ලද විශේෂ කමිටුවක් හරහා නිලවරණය පවත්වන්නට යෙදිණ.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනාමයේ චාමික ඩුබායි හී දී මහානාමයක් වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: ඇගෙනිස්තානය සහ ශ්‍රී ලංකාව...

පාසල් සිසුන්ට දෙසැම්බර් මාසය පුරාවට ගමනාගමන මණ්ඩලයෙන් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : අද (16) සිට...

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...