නිව් යෝර්ක් ගිලා බසින බවට නාසා වර්තාවක් අනතුරු අඟවයි !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලාගාර්ඩියා ගුවන්තොටුපළ, ආතර් අෂේ ක්‍රීඩාංගනය සහ කෝනි අයිලන්ඩ් ඇතුලු නිව් යෝර්ක් නගරයේ ස්ථාන කිහිපයක් වේගයෙන් ගිලෙමින් පවතින බව නව නාසා වර්තාවක් අනාවරණය කරයි.

එය වාර්ෂිකව මිලිමීටර් 1.6 ක වේගයකින් ගිලා බසින බවත් , නගරය ගිලා බැසීමේ තර්ජනය මුහුදු මට්ටම ඉහළ යාමෙන් තව දුරටත් වැඩි වී ඇති බවත් එම NASA හි Jet Propulsion Laboratory සහ Rutgers විශ්ව විද්‍යාලය විසින් කරන ලද පර්යේෂණ වාර්තාවේ දැක්වෙයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය මේ වසර මුලදී ද වාර්තාවක් ද නිකුත් කරමින් පැවසූවේ, නිව් යෝර්ක් නගරයේ මිලියනයකට වඩා වැඩි ගොඩනැගිලිවල බර රාත්තල් ට්‍රිලියන 1.7කට ආසන්න බවත් නගරය ක්‍රමයෙන් එහි බර හේතුවෙන් යටවෙමින් පවතින බවත් ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...