සමලිංගිකත්වය නීතිවිරෝධී නැහැ! නීතිය වැරදියට අර්තනිරූපණය කරනවා – නීතීඥ අරිත වික්‍රමසිංහ සමඟ කතාබහ

LGBTIQ ප්‍රජාව, නැතහොත් සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්ණභාවී ප්‍රජාව, පසුගිය කාලය තුළ විටින් විට පුවත් මවන්නකු බවට පත්ව තිබුණා. එහෙත් ඒ කතා බහ තුළ ඔවුන්ගේ අයිතීන් සුරක්ෂිත වීමක් නම් පෙනෙන්නට තිබුණේ නැහැ. කොවිඩ් වසංගතය තුළ දිවයින ලොක්ඩවුන් කර තිබූ කාලසීමාවේ දී එක්තරා යූටියුබ් චැනලයක හිමිකරුවකු විසින් LGBTIQ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ප්‍රභල විරෝධී … Continue reading සමලිංගිකත්වය නීතිවිරෝධී නැහැ! නීතිය වැරදියට අර්තනිරූපණය කරනවා – නීතීඥ අරිත වික්‍රමසිංහ සමඟ කතාබහ