කුමාර වෙල්ගමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (30) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අද පස්වරු 04.00 ට මතුගම ආදාහනාගාරයේදී ඒ මහතාගේ අවසන් කටයුතු සිදුකෙරෙනු ඇත.

කලක් තිස්සේ අසනීපයෙන් පසුවූ කුමාර වෙල්ගම මහතා පෙරේදා (28) අභාවප්‍රාප්ත වූ අතර ඒ වනවිට ඒ මහතා 74 වැනි වියේ පසුවිය.

ඒ මහතාගේ දේහය මේ වනවිට මතුගම, හොරවල පිහිටි නිවසේ තැන්පත් කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...