තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම හෙට ඇරඹෙයි!

Date:

කොළඹ LNW:2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාර ගැනීමට හෙට (01) ආරම්භ වෙයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ හෙට(01) සිට ලබන 8 වැනිදා දක්වා එම කටයුතු සිදුකෙරෙන බවයි.

පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව තැපැල් ඡන්ද සඳහා අයදුම්පත් භාර ගැනිම සම්බන්ධයෙන් මැතිවරණය ප්‍රකාශයට පත් කර 7 වැනි දින සිට 14 වැනි දින දක්වා කටයුතු කළ යුතු අතර සියලු තැපැල් ඡන්ද හිමියන් ඔක්තොම්බර් 01 වැනිදාත් 08 වැනිදාත් කාලය තුළ ආයතන ප්‍රධානීන්ගෙන් සහතික කර ගනිමින් තේරිම් භාර නිලධාරින්ට ලබා දෙන ලෙස රත්නායක මහතා සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...