BTS සුගා ට ඇ. ඩො. 11,500 ක දඩයක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

බීටීඑස් සුපිරි තරුව සුගා ට බීමතින් රිය පැදවීමේ චෝදනා මත ඇමරිකා ඩොලර් 11,500 ක දඩයක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

31 හැවිරිදි සුගා මේ වන විට දකුණු කොරියා හමුදාවේ සමාජ සේවා නියෝජිතයෙකු ලෙස සේවය කරයි.

එරට ආරක්ෂක අංශ නිවේදනය කළේ, මාධ්‍ය වාර්තාවලට අනුව බීටීඑස් සුපිරි තරුව බීමතින් විදුලි ස්කූටරයක් පැදවීම හේතුවෙන් මෙලෙස දඩ නියම කර ඇති බවයි. ඔහුගේ රියදුරු බලපත්‍රයද අවලංගු කර ඇති අතර මෙම සිදුවීමත් සමග බොහෝ දෙනෙකු බීටීඑස් හැර යන ලෙස ඔහුගෙන් ඉල්ලා තිබෙන බව එරට මාධ්‍ය සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...