පාකිස්තානයේ රෝහල්වල සේවිකාවන් පිරිමින් සමඟ කරන අරගල!

සටහන – පුන්සරා ලියනගේ
සැප්තැම්බර් 30 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:
 පාකිස්තානයේ රෝහල්වල සේවය කරන කාන්තාවන් පවසන්නේ පිරිමි සගයන්, රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල අයගෙන් ලිංගික හිරිහැර, හිංසනයන් සහ වාචික අපයෝජනයන්ට ඔවුන් නිරන්තරයෙන් මුහුණ දෙන බවයි.

ඉන්දීය රෝහලක සේවයේ යෙදී සිටි 31 හැවිරිදි අභ්‍යාසලාභී වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමීමෙන් පසුව, පාකිස්තානයේ වෛද්‍යවරුන් දුසිමකට වැඩි පිරිසක් තම ආරක්ෂාව ගැන කනස්සල්ලට පත්ව සිටින බව වැඩිදුරටත් ඔවුන් පැවසීය.

කාන්තා හිංසනය යන මාතෘකාව බොහෝ දුරට සැඟවී යන අර්බුදකාරී මාතෘකාවකි. මන්ද බොහෝ දෙනෙක් වර්තාමනයේ දී අපරාධ වාර්තා කිරීමට ඉදිරිපත් වීමට බිය වී සිටීමයි.

‍රෝහල් වල සේවය කරන බොහෝ කාන්තාවන් පමණක් නොව එවැනි අඩත්තේට්ටම් වලට භාජනය වන ඕනෑම කාන්තාවක් දැන් දැන් ඔවුන් වෙනුවෙන් කතා කිරීම නවතා දමා ඇත.
එයට හේතු විමසන විට ඔවුන් පවසන්නේ ඔවුන්ගේ ගෞරවය සහ රැකියාව ප්‍රවේසම් කරගැනීමට එලෙස ඔවුන් සියල්ල ඉවසා දරා සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...