මාලිමාවේ ඡන්ද ලකුණ වෙනස් කරන්න යෝජනාවක් ?

Date:

ජාතික ජන බලවේගයේ ඡන්ද ලකුණ වෙනස් කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

දැනට පවතින “මාලිමාව” ලකුණ වෙනුවට ඒ සඳහා “නගුල” ලකුණ යොදාගත යුතු බවයි වීරවංශ මහතා සඳහන් කළේ.

ජාජබ ඉදිරි පෙළ නායකයින් මෑත කාලයේ සිදුකළ ප්‍රකාශ කිහිපයක්ද සිහිපත් කරමින් ඔහු පැවසුවේ ඔවුන් “යන යන තැන හානවා. ඒ නිසා නගුල ලකුණ තමයි හරියන්නේ” යනුවෙනි.

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (29) හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හසීනාගේ පක්ෂයේ විරෝධතා මර්දන නඩු විභාගය අවසන්වීමටත් පෙර බංග්ලාදේශයේ ප්‍රචණ්ඩත්වය යළිත්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බලයෙන් පහ කරන...

සුවසැරිය ගිලන් රථ 500ක බලඇණියක් කිරීමට සැලසුම්!

කොළඹ LNW:නවීන තාක්ෂණය මුසුකොට සුවසැරිය ගිලන් රථ බලඇණිය 500ක්...

කුඩා හා මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් වැසෙන ලකුණු ?

හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් රජයේ මුදල් කාරක...

Nature’s Best Photography Awards 2025 – ඇස් දකින්න පින් කළ යුතු පරිසරයේ සුන්දරත්වය කාචයෙන්!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): සෑම වසරකම, 2025...