දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්ජනය අවසන්

Date:

දුම්රිය නියාමකවරුන් විසින් අද (30) පෙරවරුවේ ආරම්භ කරන ලද වැඩවර්ජනය මීට මඳ වේලාවකට පෙර අවසන් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, දුම්රිය ධාවනය නැවත ආරම්භ කර ඇති අතර වර්ජනය හේතුවෙන් ඇතිවූ දුම්රිය ප්‍රමාදය අද සවස වනවිට අවම කරගැනීමට හැකිවනු ඇති බවයි එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...

D.S.

  නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...